විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් පළාත් සභාවලට කිසිඳු බලපෑමක් නැහැ – අගමැති

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් පළාත් සභාවලට කිසිඳු බලපෑමක් ඇති නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පළාත් සභා ප්‍රධාන ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කරමින් අගමැතිවරයා මේ බව පවසා තිබේ. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් සිදු කෙරෙනුයේ … Continue reading විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් පළාත් සභාවලට කිසිඳු බලපෑමක් නැහැ – අගමැති